රංගිරි - ශ්‍රී ලංකා යනු දිගු සිහිනයක ප්‍රතිඵලයකි. එමෙන්ම ජාතික අවශ්‍යතා ධූරාවලියෙහි වෙසෙසින්ම එහි උපවිෂ්ඨානයෙහි බොහෝ කලක් සඟිවුහන්ව තිබූ ජාතික අවශ්‍යතාවක් සපුරාලීමකි. නිමල බුදු දහම සුරක්ෂණය කිරීම හා පෝෂණය කිරීම මෙන්ම සවිමත් පදනමක් ඔස්සේ මානවීය සහෝදරත්වය ජගත් ප්‍රජාව වෙත මින් රැගෙන යා හැකි බව අපගේ පූර්ණ විශ්වාසයයි.
The establishment of Buddhist oriented Media Station has been a long standing need of the country and as such we firmly believe that Rangiri Sri Lanka would Reflect Buddhist culture and Spirituality of National body. We are truly and seriously committed of safeguard, nourish, foster and propagate the noble teachings of the Lord Buddha and consolidate lasting brotherhood and greater understanding with other communities and peoples throughout world.
සභාපති/අධ්‍යක්ෂ ජනරාල් • Chairman / Director General
රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ශාස්ත්‍රපති පණ්ඩිත ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගලාභිධාන ස්වාමීන් වහන්සේ
Most Ven Dr Inamaluve Sri Sumangala Mahanayaka Thero
Where to Tune In & Watch • විකාශන නාලිකා සහ සංඛ්‍යාත